Lyfta: ජිම් ව්‍යායාම ට්‍රැකර්

යෙදුම-තුළ මිලදී ගැනීම්
සමාලෝචන ද62.6ක්
අන්තර්ගත ඇගයුම
3+ සඳහා අගයා ඇත
මි1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
3+ සඳහා අගයා ඇත
පරිශීලක අන්තර්ක්‍රියාව
තව දැන ගන්න
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Lyfta සමඟ දැනටමත් ශක්තිමත් වෙමින් සිටින මිලියන 7කට වැඩි පිරිසක් සමඟ එක්වන්න.

Lyfta යනු නොමිලේ ජිම් ට්‍රැකර් සහ ව්‍යායාම සැලසුම්කරු එකක් වන අතර, වඩා හොඳින් පුහුණු වීමට, නිතරම ව්‍යායාම කිරීමට සහ ඔබේ ප්‍රගතිය පැහැදිලිව දැකීමට උපකාරී වේ.

සෑම ව්‍යායාමයක්ම සටහන් කරන්න
Sets, reps, බර, RPE සහ notes තත්පර කිහිපයකින් සටහන් කරන්න. පෙර workout එකේ කළ දේ ඉක්මනින් බලන්න.

• වේගවත් සහ පහසු workout logging
• සම්පූර්ණ ව්‍යායාම ඉතිහාසය
• පුද්ගලික වාර්තා ස්වයංක්‍රීයව නිරීක්ෂණය කිරීම
• Strength, training volume සහ body weight progress
• Warm-up sets, drop sets, failure sets සහ supersets
• Rest timer සහ workout notifications

ඔබේ ප්‍රගතිය බලන්න
ශක්තිය, පුහුණු පරිමාව, මාංශපේශී කණ්ඩායම්, ශරීර මිනුම් සහ දිගුකාලීන ප්‍රගතිය පැහැදිලි ග්‍රාෆ් සහ සංඛ්‍යාලේඛනවලින් බලන්න.

සැලැස්මකට අනුව පුහුණු වන්න
Ready-made training program එකක් තෝරන්න හෝ ඔබේම routines හදන්න, ඊළඟ workout එක මොකක්ද කියලා හැමවිටම දැනගන්න.

5,000+ EXERCISES
Video demonstrations සමඟ exercises 5,000කට වැඩි ප්‍රමාණයක් බලන්න. Muscle group හෝ equipment අනුව සොයන්න, නැත්නම් ඔබේම exercise එකක් හදන්න.

WEAR OS සමඟ පුහුණු වන්න
ඔබගේ Wear OS ඔරලෝසුවෙන් workout සටහන් කර workout එක ඉක්මනින් ආරම්භ කිරීමට Wear OS Tiles භාවිතා කරන්න.

ඔබේ පුහුණුව සම්බන්ධ කරන්න
සම්පූර්ණ කළ workouts Strava වෙත share කර Lyfta, සහාය දක්වන සෞඛ්‍ය හා fitness platforms සමඟ connect කරන්න.

LYFTA PREMIUM

Lyfta නොමිලේ භාවිත කළ හැක. Premium මඟින් උසස් පුහුණු විශ්ලේෂණ, සීමාවක් නැති routines, අමතර programs සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට තවත් tools ලබාගත හැක.

සැලැස්මකට අනුව පුහුණු වන්න. ඔබේ ප්‍රගතිය බලන්න. සෑම ව්‍යායාමයකින්ම තවත් ශක්තිමත් වන්න.

කොන්දේසි: https://lyfta.app/terms
පෞද්ගලිකත්වය: https://lyfta.app/privacy
Lyfta සමඟ ඔබේ ව්‍යායාම ඊළඟ මට්ටමට ගෙන යන්න.
යාවත්කාලීන කළේ
2026 බිනර 25

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
  • තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
    වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
  • මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
    පුද්ගලික තොරතුරු, සෞඛ්‍ය හා යෝග්‍යතාව සහ 4 වෙනත්
  • ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
  • දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

සමාලෝචන ද62.2ක්

අලුත් මොනවාද

අපි නිතරම Lyfta වඩාත් හොඳ කරමින් සිටිමු. කිසිවක් මඟ නොහැරීමට යාවත්කාලීන කිරීම් ක්‍රියාත්මක කර තබන්න.