Brave Private Web Browser, VPN

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
සමාලෝචන මි3.84ක්
අන්තර්ගත ඇගයුම
3+ සඳහා අගයා ඇත
මි100+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
3+ සඳහා අගයා ඇත
නිර්බාධිත අන්තර්ජාලය
තව දැන ගන්න
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

දශලක්‍ෂ 100 කට වඩා පරිශ්‍රීලකයින් භාවිතා කරන බ්‍රේව් (Brave)අතිරික්සුව සහ සෙවුම් යන්ත්‍රය ආරක්‍ෂිත සහ වඩාත් පෞද්ගලික වියමන අත්දැකීමක් ලබා දෙයි. තිළෑලි දැන්වීම් අවහිරකය සහ VPN මගින් ඔබ වියමන සැරිසරන අතරතුර බ්‍රේව් නිසගව ලුහුබැඳීම් සහ දැන්වීම් අවහිර කරයි.

🤖 නව: කෘතිම බුද්ධි සහායක
බ්‍රේව් විසින් බ්‍රේව් ලියෝ දියත් කර ඇත. ලියෝ යනු අතිරික්සුව තුළ නොමිලේ කෘතිම බුද්ධි සහායකයෙකි. උත්තර අසන්න, පිළිතුරු ගන්න, භාෂා පරිවර්තනය සහ තවත් දෑ.

🔎 බ්‍රේව් සෙවුම
බ්‍රේව් සෙවුම යනු ලොව වඩාත්ම සම්පූර්ණ, ස්වාධීන, පෞද්ගලික සෙවුම් යන්ත්‍රයයි.

🙈 පෞද්ගලික පිරික්සීම
බ්‍රේව් සමඟ ආරක්‍ෂිතව සහ පෞද්ගලිකව වියමන පිරික්සන්න සහ සැරිසරන්න. බ්‍රේව් ඔබගේ මාර්ගගත පෞද්ගලිකත්‍වය බරපතළ ලෙස සලකයි.

🚀 වේගයෙන් පිරික්සන්න
බ්‍රේව් යනු වේගවත් අතිරික්සුවකි! බ්‍රේව් පිටු පූරණය වන කාලය අඩු කරයි, අතිරික්සුවේ කාර්ය සාධනය ඉහළ නංවයි සහ අනිෂ්ට මෘදුකාංග ආසාදිත දැන්වීම් අවහිර කරයි.

🔒 පෞද්ගලිකත්‍ව රැකවරණය
HTTPS සැමතැන (සංකේතිත දත්ත ගමනාගමනය), අත්පත් අවහිරය, දත්තකඩ අවහිරය සහ පෞද්ගලික අප්‍රසිද්ධ පටිති වැනි ප්‍රමුඛ රහස්‍යතා සහ ආරක්‍ෂණ විශේෂාංග සමඟ සුරැකෙන්න. ඔබගේ නෛතික අයිතිවාසිකම් මාර්ගගතව ලුහුබැඳීමෙන් වැළැක්වීමට ගෝලීය රහස්‍යතා පාලනය පෙරනිමි පරිදි සක්‍රිය කර ඇත.

🏆 බ්‍රේව් පාරිතෝෂික
ඔබගේ පරණ අතිරික්සුව සමඟ දැන්වීම් නැරඹීමෙන් අන්තර්ජාලය පිරික්සීමට ඔබ ගෙවා ඇත. දැන්, බ්‍රේව් ඔබව නව අන්තර්ජාලයකට සාදරයෙන් පිළිගනියි. ඔබගේ කාලය අගය කරන, ඔබගේ පෞද්ගලික දත්ත පෞද්ගලිකව තබා ගන්නා සහ ඔබගේ අවධානය සඳහා ඔබට සැබවින්ම මුදල් ලැබෙන තැනක්.

බ්‍රේව් ගැන
අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා දැන්වීම් ආදායම වර්ධනය කරන අතර ආරක්‍ෂිත, වේගවත් සහ පෞද්ගලික අතිරික්සුවක් සෑදීමෙන් ඔබගේ පෞද්ගලිකත්‍වය මාර්ගගතව සුරැකීම අපගේ මෙහෙවරයි. පරිශ්‍රීලකයින්ට සහ ප්‍රකාශකයින්ට වඩා හොඳ ගනුදෙනුවක් ලබා දීමට ක්‍ෂුද්‍ර ගෙවීම් සහ නව ආදායම් බෙදාගැනීමේ විසඳුමක් සමඟින් මාර්ගගත දැන්වීම් පරිසර පද්ධතිය පරිණාමනය බ්‍රේව් හි අරමුණයි.

බ්‍රේව් වියමන අතිරික්සුව පිළිබඳ තව දැන ගැනීමට කරුණාකර www.brave.com වෙත යන්න.

ප්‍රශ්න/සහාය?
http://brave.com/msupport හරහා අප අමතන්න. අපි ඔබට සවන් දීමට කැමතියි.

භාවිත නියම: https://brave.com/terms-of-use/
රහස්‍යතා ප්‍රතිපත්තිය: https://brave.com/privacy/

සටහන: ඇන්ඩ්‍රොයිඩ් 7 සහ නවතම අනුවාද සඳහා සහාය දක්වයි.

ඇන්ඩ්‍රොයිඩ් සඳහා හොඳම පෞද්ගලික අතිරික්සු යෙදුම අදම බාගන්න! විශ්වාසයෙන් සහ ආරක්‍ෂිතව අන්තර්ජාලය පිරික්සන්න.
බ්‍රේව් සමඟ ආරක්‍ෂිතව සහ වඩාත් පෞද්ගලිකව වියමන පිරික්සන්න
යාවත්කාලීන කළේ
2026 බිනර 25

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
  • තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
    වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
  • මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
    ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 3 වෙනත්
  • ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
  • දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය
  • ස්වාධීන ආරක්ෂක සමාලෝචනය

ඇගයීම් සහ සමාලෝචන

සමාලෝචන මි3.73ක්
Nayanajith Dhanushka
2026 පොසොන් 9
good but want more improve. other access can go inside
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Jesse Verhelst
2025 පොසොන් 12
iets minder
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Ranjith Jayasingha
2024 දුරුතු 3
🙏🌍☦🛐💗🌄
පුද්ගලයින් 2කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

In this release we:
- Introduced a setting to disable tab groups, making it easier to customize your browser. This can be found at settings → tabs and tab groups. Initially this will not be available to all users. It will be rolled out in phases.
- Made further improvements to picture-in-picture video playback.
- Made several look and feel design improvements.
- Upgraded to Chromium 154.
අන්තර්ගත ඇගයුම
3+ සඳහා අගයා ඇත
නිර්බාධිත අන්තර්ජාලය
තව දැන ගන්න

යෙදුම් සහය

සංවර්ධක පිළිබඳව
Brave Software, Inc.
android@brave.com
580 Howard St Unit 402 San Francisco, CA 94105 United States
+1 650-200-3351

Brave Software විසින් තවත්

සමාන යෙදුම්